FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගේ අත මෙලානියා ගසා දමන වීඩියෝවක් අායෙත්.. (වීඩියෝ)

ඉතාලිය බලා පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා සහ ආර්යාව ගුවන් තොටුපළේදී ගුවන් යානයෙන් ගොඩබසින අවස්ථාවේ මෙලානියා ට්‍රම්ප් විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අත ගසා දමන ආකාරය රැගත් දර්ශන නැවතත් විදෙස් මාධ්‍ය වාර්තා කලෙය.

පෙරෙදා(23) දිනයේ ටෙල් අවීව් ගුවන්තොටුපළේ රතු පලස මතින් ගමන් කිරීමේදී එවැනිම සිදුවීමක් පිළිබඳ විදෙස් මාධ්‍යයන්ගෙ දැඩි අවධානයට යොමුවිය.

වීඩියෝව පහතින්..