FAST NEWS

24×7 Around the Globe

පිළිකාවක් සුප්‍රකට හොලිවුඩ් නළුවෙකුගේ දිවිය නිමා කරයි.. (වීඩියෝ)

ජේම්ස් බොන්ඩ් චරිතයට පණදුන් සුප්‍රකට හොලිවුඩ් නළු ශ්‍රීමත් රොජර් මුවර් සිය දිවියෙන් සමුගත් අතර මිය යනවිට ඔහු 89 හැවිරිදි වියේ පසුවූ බව සඳහන් වේ.

මුවර්, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ලිව් ඇන්ඩ් ලෙට් ඩයි, ද ස්පයි හූ ලවුඩ් මී ඇතුළු චිත්‍රපට හතක ප්‍රධාන චරිතය වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දුන් අතර පවුලේ ඥාතීන් ප්‍රකාශ කලේ ඔහුගේ මරණට හේතුව පිළිකාවක් බවයි.

වීඩියෝව පහතින්..