FAST NEWS

24×7 Around the Globe

මෙලානියාට තරහ ගිහිං ට්‍රම්ප්ට කළ දෙයක්.. (වීඩියෝ)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් සිය ප්‍රථම විදෙස් සංචාරයේ දෙවන අදියරය ආරම්භ කරමින් ඊයේ(23) ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එම අවස්ථාවේ සිදුවූ විශේෂ සිදුවීමකට විදෙස් මාධ්‍යන්ගේ වැඩි අවධානයක් යොමුවිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ගුවන් තොටුපොළේ රතු පලස මතින් ගමන් ගන්නා අවස්ථාවේ මෙලානියා විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත ගසා දමන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

වීඩියෝව පහතින්..