FAST NEWS

24×7 Around the Globe

මැන්චෙස්ටර් ප්‍රහාරයට සැක තරුණයෙක් අත්අඩංගුවට ගැනේ…

පුද්ගලයින් 22කට මරු කැඳවු මැන්චෙස්ටර්හි එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.

මැන්චෙස්ටර්හි නගරයේ සාප්පු සංකීර්ණයකදී ඔහු අත්අඩංගුවට ගත් බවත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධයක් ඇත්දැයි මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය ට්විටර් පණිවිඩ මගින් සඳහන් ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)