බොලිවුඩ් නිලි සෝනම් කපූර් රංගනයෙන් දායකවන ‘The Killing of a Sacred Deer’ චිත්‍රපටය පසුගියදා කෑන්ස් චිත්‍රපට උළෙලේදී තිරගත කෙරිණි.
මෙය70 වන වාර්ෂික කෑන්ස් චිත්‍රපට උළෙල වන අතර ත්‍රාසය සහ භීතිය ඉස්මතු කරන මෙම චිත්‍රපටය මැයි 22වන දින තිරගත වූ අතර මේ සඳහා නිලි සෝනම් කපූර් සැරසී සිටි අයුරු පහතින්..















