ක්‍රිස්ටල් මෙත් හෙවත් අයිස් (ICE) නමැති මත්ද්‍රව්‍ය සුරාබදු නිලධාරීන් විසින් පසුගියදා වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දී පළමුවරට මෙරටදී අත්අඩංගුවට ගැණුනි.
ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ලෙස සැලකෙන මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් සිරුර සහ මනස විශාල වශයෙන් විකෘත්ති වන බව පැවසෙන අතර ඇතැම් විට අන්තර්ජාල තොරුතුරු අණාවරණය කරන්නෙ මිනී මැරීමට සියදිවි නසාගැනීමට හා මරාගෙන මැරීමට පවා මෙම මත්ද්‍රව්‍ය භාවිතකරන්නන් පෙළඹිය හැකි බවයි.
” ICE ” නමැති මත්කුඩු විශේෂය


” ICE ” මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ අයගේ සුවරූපය
![]()














