FAST NEWS

24×7 Around the Globe

අනියම් ඇසුර අතටම හසුවන හැටි සාරංගගේ ෆේස්බුක් ගිණුමෙන්.. (ඡායාරූප)

පෙරේදා (21) ටෙලි නළු සාරංග දිසාසේකර සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කළ අනියම් ඇසුරක් අතටම හසුවන සැමියෙකු බිරිය ගැන කියන සිතිවිලි ඇතුළත් පෝස්ටුව සහ සාරංගගේ හා උමාලිගේ පෙම්හබය බිඳීයාම ගැන පැතිරුණ ආරංචි අතර සම්බන්ධයක් ඇති බවට කතා බහක් මතුව තිබේ.

එම පෝස්ටුවටම ගැලපෙන ඡායාරූපයක්ද සාරංග ඇතුළත් කර තිබිණි.

එසේම සාරංග සහ උමාලි විවාහය මේ වනවිට බිඳවැටී ඇති බව වාර්තා වූ අතර සාරංග පෙරේදා Facebook හි පළ කළ පෝස්ටුව පහතින්..