FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලට..

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඊශ්‍රායල සංචාරය ආරම්භ කිරීමට නියමීත වේ.

එ අනුව සිය සවුදි අරාබි සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද (22) සවස් වන විට ඊශ්‍රායලයට ළගාවීමට නියමිතය.

පලස්තීන හා ඊශ්‍රායල නායකයන් හමු වී දෙරට අතර ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිළිබද සාකච්ඡා පැවැත්වීමට මෙම සංචාරයේ අරමුණ බව ධවල මන්දිර වාර්තා පවසයි.

(ADS)