FAST NEWS

24×7 Around the Globe

සමලිංගික විවාහයක් සිදු කර ගැනීම බලා සිටිනවා – ඉරාජ් (වීඩියෝ)

සමලිංගික විවාහයක් සිදු කරගැනීමට මෙම ආණ්ඩුවෙන් නිතීගත කෙරෙන තෙක් සුදානම් ව සිටින බවට ඉරාජ් වීරත්තන ශාස්ත්‍ර කියනු ලබන කාන්තාවක් වෙත ප්‍රකාශ කරන ලද අවස්ථාවක් සම්බන්ධ වීඩියොවක් ඔහු සිය යු ටුයුබ් චැනලයෙහි ප්‍රසිද්ධ කර තිබේ.

එම වීඩියෝව පහතින්..