FAST NEWS

24×7 Around the Globe

රතුළුෑණු මිල ඉහළට

රතුළුෑණු මිල ඉහළට කිලෝවක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය වෙළඳපොළ වාර්තා පවසයි.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද පැවසේ.

දැනට යාපනය ප්‍රදේශයෙන් පමණක් රතුළුෑණු වෙළඳපොළට පැමිණෙන අතර එය ප්‍රමාණවත් නොවන බවද වාර්තා වෙයි.

(ADS)