FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාවෙන් තවත් බැලැස්ටික් මීසයිලයක්..

තවත් මැදිදුර බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව සනාථ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම අත්හදා බැලීම ඊයේ (21) දිනයේ සිදුවු බවත් එම වාර්තා කියයි.

මේ සම්බන්ධව ඇමරිකාව, දකුණු කොරියාව හා ජපානය එක්ව අඟහරුවාදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)