FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්ත ගොඩනැගිල්ලේ කඩාවැටීම මොබයිල් ෆෝන් එකක.. (වීඩියෝ)

වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවතියදී අද(18)කඩා වැටුන ගොඩනැඟිල්ලට යටවූ තුවාල ලැබූ පුද්ගලයින්  14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පැවැසූ අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බව අප වාර්තාකරු පැවැසීය.

එසේම ගොඩනැගිල්ලේ කඩා වැටීම මොබයිල් ෆෝන් එකකද සටහන්ව තිබූ අතර එම වීඩියෝව පහතින්..