FAST NEWS

24×7 Around the Globe

කඩාවැටුන ගොඩනැගිල්ලෙන් තුවාල ලැබූ පිරිස රෝහල්ගත කළ හැටී.. (වීඩියෝ)

වැල්වත්ත සැවෝයි සිනමාහල ආසන්නයේ ඇති ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පිරිස මේ වනවිට රෝහල්ගත කොට තිබේ.

ගොඩනැගිල්ල අභ්‍යන්තරයෙන් පුපුරා ඇති බවත් එය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවධානමක් පවතින බවත් එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරීන් පැවැසීය.

වීඩියෝ පහතින්..