FAST NEWS

24×7 Around the Globe

රටවල් පරදා වසරේ හොදම නිරූපිකාව වූ ලාංකික තරුණිය.. (ඡායාරූප)

ස්පාඤ්ඤයේ මෙවර ලොව හොදම නිරූපිකාව තරගය පැවැත්වුන අතර එම තරගයේදී 2017 වර්ෂයේ හොදම නිරූපිකාව කිරුළ දිනාගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් වන චුලක්ෂී රණතුංග සමත් විය.

බොහෝ රටවලින් මෙම තරගය නියෝජනය කර ඇති අතර එහිදී මෙම කිරුළ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ මෙරට දක්ෂ මෝස්තර නිරූපිකාවක් වන චුලක්ෂිය.

මාසයක් වැනි කෙටි කාලයක් තුල තරගයට සූදානම් වූ බවත් මේ කිරුළ ශ්‍රී ලංකාවටම අයිති එකක් බවත් ඇය සදහන් කර තිබේ.

ඡායාරූප පහතින්..

Related image

Related image

Image result for chulakshi ranathunga

Image result for chulakshi ranathunga

Image result for chulakshi ranathunga

Related image

Image result for chulakshi ranathunga

Related image

Related image

Image result for chulakshi ranathunga

Image result for chulakshi ranathunga

Image result for chulakshi ranathunga

Image result for chulakshi ranathunga

Image result for chulakshi ranathunga