FAST NEWS

24×7 Around the Globe

කාන්තා රහස් ප්‍රදේශ විශාල කරගන්න කට්ටියක් කරපු දේ.. (වීඩියෝ)

තමන්ගේ අනුදැනුම මත තම සිරුරේ හැඩය වෙනස් කිරීමට සිදුකරන නීති විරෝධී ප්‍රතිකර්මයක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර නීති විරෝධී ලෙසින් කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශය විශාල කිරීම සඳහා පවත්වාගෙන යන ආයතනයක් එරට පොලිසිය විසින් වටලන ආකාරය දැක්වෙන රහසිගතව පටිගත කරන ලද වීඩියෝවක් මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබේ.

මෙහිදී ඔවුන් භාවිත කරනු ලබන අධික මාත්‍රාවකින් යුතු ඖෂධ කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශයට එන්නත් කරන අතර එමගින් දැඩි ජීවිත අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ලොව පුරා සිටින කාන්තාවන් අදාළ ස්ථානයට පැමිණ මෙලෙස එන්නත් කිරීම් සිදුකර ඇති බවටද හෙළිවී ඇති බව සදහන්ය.

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හි පිහිටි නිවහනක පවත්වාගෙන ගිය එම ස්ථානයේ රහසිගතව පටිගත කරන ලද වීඩියෝව පහතින්..