FAST NEWS

24×7 Around the Globe

21 වැනි SPIEF සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම්..

21 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථීක සංසද සමුළුව සඳහා සඳහා සහභාගි වන ලෙස දන්වමීන් ,ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මහතා වෙත නිළ ආරාධනා පත්‍රය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්විච් මහතා අතින් අද (02) පෙරවරුවේ සිදු විය.

එළඹෙන ජුනි මස 01,02,03 දිනවල පැවැත්විමට නියමීත මෙම සමුළුව සඳහා රටවල් 133 ක් සහභාගී විය.

(ADS)