FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්‍ෂ සාටකයෙන් එල්ලා මරා දැමිය යුතුයි.. (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පණ යන තුරු සාටකයෙන් එල්ලා තැබිය යුතු යයි ඇමති ෆීලර්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ඊයේ(01) කැමබ්ල් පිටියේ පැවති එජාප මැයි රැළිය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

2005 වසරේදී රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ජය ගැනීම සදහා කොටි සංවිධානයට මිලියන දෙකක මුදලක් ලබා දුන් බවද ඔහු එහිදී සදහන් කලේය.

වීඩියෝව පහතින්..