FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව උතුරු කොරියාව සමග ගණූදෙනු අත්හිටුවයි..

උතුරු කොරියාව සමඟ පවත්වනු ලබන වෙළෙඳ කටයුතු අත්හිටුවීමට ඉන්දීය රජය කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය ඉන්දීය රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව ආහාර සහ වෛද්‍ය වෘත්තීන් හැර අනෙකුත් සියළු ගණුදෙනු අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන ඇති බව සඳහන්.

(ADS)