නටෂා රත්නායක, විශේෂයෙන් තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය ගායන තාරුකාවක්. රූමත් බව මෙන්ම ඇගේ සරාගී පෙනුම ද මේ ඉහළ ජනප්‍රියත්වයට හේතු වී ඇති වග නොරහසක්.
ෆේස්බුක් වැනි සමාජජාල තුල කාලයෙන් කාලයට ජනප්‍රිය වන විවිධ අභියෝග පවතිනවා. පසුගිය කාලයේ ජනප්‍රිය වුණු තම ළමා අවධියේ ඡායාරූප පළ කිරීමේ අභියෝගය ද එවැන්නක්. තම ෆේස්බුක් පිටුව ඔස්සේ නටාෂා ද ඇගේ කුඩා කාලයේ ඡායාරූපයක් පල කොට තිබුණා.
ලංකාවේ කිම් ලෙසද වන විට නටාෂාව ආමන්ත්‍රණය කිරීමට තරුණ පරපුර යොමු වෙලා තියෙනවා















