FAST NEWS

24×7 Around the Globe

ගාළු මුවදොර මැයි දින රැළියේ ගුවන් ඡායාරූප මෙන්න.. (ඡායාරූප)

 

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹ ගාළු මුවදොර පිටියේදී පවත්වන ලද මැයි දින රැළියට අති දැවැන්ත ජනතාවකගේ සහභාගීත්වයක් දක්නට ලැබුන අතර එහි ගුවන් ඡායාරූපයන්ද ගෙන තිබුනි.

එහි ඡායාරූප පහතින්..