ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් වන Darni Alweera මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රසිද්ධව ඇත්තේ නිරූපණ කේෂේත්‍ර යේ දක්වන ලද දස්කම් හේතුවෙනි.
තම සූරූපී ශරීරයත් හේතුකර ගනිමින් මෙම නිරූපණ ශිල්පිනිය නිරූපණයේ යෙදෙන්නේ ඇයගේ සුරූපී බව වඩාත් ඉස්මතු කරමිනි.
එසේම ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන සූරූපි ලේඛිකාවක්ද වේ.
ඇයගේ සුරූපී ඡායාරූප කිහිපයක් පහතින්..










