ජස්ටින් බීබර්ගේ හිටපු පෙම්වතිය Chantel Jeffries ගිය අඟහරුවාදා මියාමි ෆ්ලොරිඩා වෙරළ තීරයට පැමිණ තිබේ.
අඩි 5.6 ක් උස ඇය උපත ලැබුවේ කොරොනාඩො වල වන අතර ඇය වඩාත්ම ප්‍රිය කරන්නේ බිකිනි ඇදුම් ඇදිමට බවද වාර්තා විය.
23 හැවිරිදි ඇය මියාමි වෙරළට පැමිණ ඇත්තේ ඇයගේ සම වර්ණ ගැන්විමට හිරු එළිය අවශ්‍ය නිසාවෙන් වන අතර ඇය මුහුදු තීරයට පැමිණ තිබෙන්නේද අඩ නිරුවතින්ය.
එසේම ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් 465K ද ඇත.
ඡායාරූප පහතින්..















