FAST NEWS

24×7 Around the Globe

ඔබාමා වටිනා රහසක් හෙළි කරයි..

ජනපති පදවියෙන් නික්ම යෑමෙන් අනතුරුව හිටපු ජනාධිපති බැරක් ඔබාමා චිකාගෝ හිදී පසුගියදා ප්‍රථමවරට ජනතාව ඇමතූ අතර එහිදී තමන් තරුණයෙකු ලෙස මරුජුවානාවලට තිබූ ඇබ්බැහිවීම මෙන්ම නවීන පරම්පරාවට තිබෙන සෙල්ෆි උන්මාදය පිළිබඳවත් අදහස් පළ කර තිබේ.

මම පාසල් යන කාලේ කරපු කියපු දේවල්වල සෙල්ෆි ගහලා අන්තර්ජාල ගත කළා නම් සමහර විට මම ජනපති පදවියට පත් නොවන්න ඉඩ තිබුණා.

ඉතින් මම පුංචි අවවාදයක් දෙන්නම්, ඔයාලා සෙල්ෆි ගන්නකොට ඉතාමත් පරීක්ෂාකාරීවන්න.

එම සමපූර්ණ කතාව පහතින්..