FAST NEWS

24×7 Around the Globe

ඉදිරි සතියේ හාල් මීළ නගියි…

ඉදිරි සතිය තුළ සම්බා, නාඩු ඇතුලු සහල්වල මීල ගණන්  ඉහළ යා හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

පසුගිය කාල වකවානුව තුළ පැවති නියඟය හේතුවෙන් මෙවර ලැබී ඇති වී අස්වැන්න අඩු වී ඇති බවත්, එහෙයික් වෙළඳපොලට වී නිකුත් කිරීමේ හිඟයක් පවතින බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)