ඇමරිකාවේ ගූගල් සමාගමේ සහාය ඇතිව කිටි හෝක් සමාගම නිෂ්පාදනය කරන පියාඹන මෝටර් රථ මේ වසර අවසානයේදී අලෙවිය සඳහා ඉදිරිපත් කරන බව අද(25) ප්‍රකාශයට පත් කෙරුණි.
කැලිෆෝනියාවේ පිහිටි ගූගල් ප්‍රධාන කාර්යාලය ආසන්නයේ මෙම පියාඹන මෝටර් රියේ කුඩා මාදිලියක් දැනටමත් අත්හදා බලා ඇති අතර එහි වීඩියෝ පටයක් සමාගම අද(25) අන්තර් ජාලයට නිකුත් කර තිබේ.
එක් පුද්ගලයෙකුට ගමන් කළ හැකි කුඩා ගුවන් යානයක් වන මෙම පියාඹන මෝටර් රිය මකුළු දැලක් වැනි වේදිකාවකින් සමන්විත වන අතර සාර්ථක ලෙස ජලයට හෝ ගොඩබිමට ගොඩබැස්සවිය හැකි වේ.
වීඩියෝව පහතින්..









