FAST NEWS

24×7 Around the Globe

ඉරාජ් සමන්තබද්‍ර හිමියන් හමු වෙලා… (වීඩියෝ)

 

පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් සමග සිදු කල අලූත්ම සාකච්ඡාවක්, ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සිය සමාජ ජාලා ගිණුම ඔස්සේ මුදා හැර ඇත.

එහිදී ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව පිළිබදව මූලික වශයෙන් කතා බහට ලක් කරනු ලැබීමද විශේෂත්වයකි.

වීඩියෝව පහතින්..