Thylane Lena-Rose Blondeau මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිය මැන්නේ අවුරුදු 5 දී වන අතර ඒ ඇයගෙ මවගේ සහ පියාගේ ඇති උනන්දුව නිසාවෙනි.
ඇයගේ පියා ප්‍රංශ පාපන්දු ක්‍රීඩක Patrick Blondeau වන අතර මව එරට රූපවාහිනී වැඩසහටහන් ඉදිරිපත් කරන්නියක් වන Veronika Loubry වේ.
සුරූපිම මෝස්තර නිරූපිකාවක් ලෙසින් වයස අවුරුදු 10 දී ඇය අභිශේක ලැබූ අතර මේ වන විට ඇය වයස අවුරුදු 15 ක් වූ දක්ෂ නිරූපණ ශිල්පිනියක්ද වේ.
ඡායාරූප පහතින්..

























