FAST NEWS

24×7 Around the Globe

කුණු වෙනස් විදියකින් පාරට ඇවිත්..

මිතොටමුල්ල කුණු කන්ද නායයාම තේමා කරගනිමින් තරමක වෙනස් ආකාරයක වැඩසටහනක් සමාජවාදී තරුණ සංගමය ප්‍රධානව විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කර තිබුණි.

ඊයේ (24දා) සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, බොරැල්ල උමං මගී පාලම හා බම්බලපිටිය මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල අසළ මෙම වැඩටසහන ක්‍රියාවට නැංවීය.

පරිසර හිතකාමී තරුණ තරුණියන්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සොයුරු සොයුරියන් සහ සමාජවාදී තරුණ සංගමය එක්ව සජීවී අනුරූ ඉදිරිපත් කිරිමක් මෙහිදී සිදු කළ අතර ශ්‍රී ලංකාවේ කසළ ගැටලුව සහ ලාංකික දේශපාලනය පිලිබඳ ජනතාවට යළි සිතාබැලීමට උත්තේජනයක් සැපයීමට මෙයින් උත්සාහය කර තිබිණි.

ඡායාරූප පහතින්..

IMG_7212 copy copy

2 copy

4

9 copy

14 copy

17 copy

18 copy

19 copy

20 copy

21 copy copy