FAST NEWS

24×7 Around the Globe

සිනමා නළු පුබුදුගේ පෙම්වතිය අවුරුදු කුමරිය වෙලා.. (ඡායාරූප)

 

NSBM ආයතනය විසින් පැවැත්වූ සිංහල අවුරුදු උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස මාෂි සිරිවර්ධන නමැති තරුණිය ජයග්‍රහණය කළ අතර බොහෝ අයගේ කථාබහට ලක්වූ මාෂිගේ පෙම්වතා සිනමා නළු පුබුදු චතුරංගය.

ඇයත් ඔහුත් පෙනී සිටින ඡායාරූප එකතුවක් පහතින්..

Image result for pubudu chathuranga

Image result for pubudu chathuranga