ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා වෙල්සයේ පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.
එ අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර එහි උපනායකත්වය උපුල් තරංග වෙත හිමීව තිබේ.
සංචිතය පහතින්..
(ADS)








