FAST NEWS

24×7 Around the Globe

ඉරාජ්ගේ අලුත් සිංදුව ගැන සැකයක්..! (වීඩියෝ)

 

ඉරාජ් වීරරත්න මහත් ප්‍රසිද්ධියකින් දී එළි දැක්වූ අලුත්ම ගීතය දෙමළ ගීතයක් කොපි කිරීමෙන් හැදු එකක්දැයි මේ වනවිට සැකයක් මතු වී තිබේ.

Krish Manoj නමැති ගායන ශිල්පියකු ගැයූ Yaenadi Penne නම් එම ගීතය, මේ වනවිට youtube ඔස්සේ නැරඹිය හැකියි වන අතර Rahul Raj නම් ශිල්පියෙක් ලියා තිබෙන දෙමළ ගීතය කාගේ තනු නිර්මාණයක් දැයි තවමත් හෙළි වී නොමැත.

එසේම 2017 අප්‍රේල් 02 දා එම ගීතය youtube වෙත මුදා හැර ඇත්තේ ඉරාජ්ගේ ගීතය එළිදක්වන්නට දින දහඅටකට කළින්ය.

එම දෙමළ ගීත වීඩියෝව පහතින්..

ඉරාජ් වීරරත්න එළි දැක්වූ අලුත්ම ගීතය පහතින්..