FAST NEWS

24×7 Around the Globe

මීතොටුමුල්ලට දුකේදී පිහිටට ආ ක්‍රිකට් තරු මෙන්න.. (ඡායාරූප)

පහුගියදා මීතොටුමුල්ලේ සිදු වූ රුදුරු විපතෙන් අසරණ වූවන් සමග කතාබහ කර දුක බෙදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ සාමාජිකයින්ද එක්ව සිටි අතර ඒ අතර රංගන, තිසර, දික්වැල්ල යන ක්‍රිකට් ක්‍රීඩකයෝ විය.

එහිදී ක්‍රීඩකයෝ එම අසරණ ජනතාවගේ හිත් හදමින් කතා බහේ යෙදෙන අයුරුද අපට දැක ගැනීමට ලැබුනි.

එම ජායාරූප පහතින්..