FAST NEWS

24×7 Around the Globe

පන්ජාබය පරදවා මුම්බායි කණ්ඩායම කඩුළු 08 ක් ජයක් ලබයි..

ඉන්දිය ප්‍රිම්යර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 22 වැන්න ලෙස ඊයේ (20)පැවැති තරඟයෙන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පරදවා කඩුළු 08ක් විශිෂ්ට ජයක් ලැබීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 198 ක් ලබා ගත් අතර මෙහිදි කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ හෂිම් අම්ලා නොදැවී ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ මුම්බායි ඉන්දියස් කණ්ඩායමට කඩුලු 02ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසු කිරිමට සමත් විය.

මෙහිදි මුම්බායි කණ්ඩායම වෙනුනේ ජොස් බට්ලර් ලකුණු 77ක් හා නිතිස් රානා නොදවී ලකුණු 62ක් රැස් කිරීමට සමත් වුහ.

(ADS)