FAST NEWS

24×7 Around the Globe

මෙන්න අඩනිරුවත් දර්ශණ එක්ක ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව..

 

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ‘වස්සානේ සිහිනය’ නමින් එලි දක්වා ඇත.

අඩනිරුවත් දර්ශණ කිහිපයක් සහිත මෙම ගීත වීඩියෝවේ රූප රාමුවල සිරි සදහම් ආශ‍්‍රමවාසී පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්ද සිටී.

එම ගීත වීඩියෝව පහතින්..