FAST NEWS

24×7 Around the Globe

“අනේ මාව හෝදන්න” කලාත්මක වෙලා.. (ඡායාරූප)

 

දූහුවිල්ලෙන් වැසුණු මෝටර් රථයක් අසලින් ගමන් කරන ඇතැමෙක් ඒ මත “අනේ මාව හෝදන්න” වැනි වැකි සටහන් තැබීම ඉතාම සුලබ දසුනක් වන නමුත් එවැනි වැකි සටහන් තැබීමෙන් ඔබ්බට ගොස් දූහුවිල්ලෙන් වැසුණු මෝටර් රථ, කලා නිර්මාණ බවට පරිවර්තනය කරන කලාකරුවෙකු පිළිබඳව රුසියාවෙන් වාර්තා විය.

මොස්කව් නුවර නවතා තිබූ මෝටර් රථ මත පසුගිය සති දෙකක කාලය තුළ නිකිතා ගොලුබෙෆ් නැමැත්තෙකු විසින් විවිධාකාරයේ රටා නිර්මාණය කරනු ලැබ ඇති අතර මේ අපූරු කලා නිමැවුම් මැවීමට අතැඟිලි සහ පින්සල් පමණක් භාවිත කරන බව නිකිතා ගොලුබෙෆ් පවසන ලදි.

එම කලා නිමැවුම් පහතින්..

01-1

02

03

04