FAST NEWS

24×7 Around the Globe

හැරී පෝටර්ගේ රැප් මෙන්න.. (වීඩියෝ)

හැරී පොටර් චරිත රංගනය සමග ඩැනියල් රැඩ්ක්ලිෆ් මිනිසුන් අතරේ ප්‍රකට වූ අතර ඔහුගේ තවත් දක්ෂතාවයක් මේ වන විට අපට වාර්තා වී තිබේ.

එනම් ඉංග්‍රීසි හෝඩියේ අකුරුවලට අනුව සිදුකරන රැප් ගායනය ‍ඔහුගේ විශිෂ්ඨත්වය තවත් වැඩි කරනු ලැබීමයි.

වීඩියෝව පහතින්..