FAST NEWS

24×7 Around the Globe

හිරිපොද වැස්සේ නිළියක් කළ හදියක්.. (ඡායාරූප)

බුදු රජානන් වහන්සේගේ පින්තූරය සහිත ඇදුමකින් සැරසී සිටි රංගන ශිල්පිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ‘හිරි පොද වැස්ස’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගනයේ යෙදුන රංගන ශිලිපිනියකි.

ඡායාරූප පහතින්..