FAST NEWS

24×7 Around the Globe

සිංහයින් සමග චැම්පියන්ස්හීදි සටනට එන අප්‍රිකානු සංචිතය නම් කෙර්.

.

ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබේ.

එ අනුව එ.බී ඩිවිලියර්ස් ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

එංගලන්තයේ පැවැත්වෙන මෙවර ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය තරග වදින බී කාණ්ඩයට ඇතුළත්ව සිටියි.

(ADS)