FAST NEWS

24×7 Around the Globe

චැම්පියන්ස් කුසලානයට යන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ..

ජුනි මස 01 වැනිදා සිට ජුනි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අයි.සී.සී චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා වු ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබේ.

එ අනුව ස්ටීවන් ස්මීත්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 කින් යුත් සංචිතයක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

(ADS)