FAST NEWS

24×7 Around the Globe

වැඩියෙන් සිප ගත් ලාංකික කතට අමතක නොවන තෑග්ගක්.. (ඡායාරූප)

අමෙරිකාවේ අමුතු ආකාරයේ තරඟයක් පවත්වා ඇති අතර මේ තරඟයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවකි.

එම තරඟය වූයේ මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනීම වන අතර තරඟය පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ, ටෙක්සස් ප්‍රදේශයේ කිස් නම් රේඩියෝවක් විසිනි.

මේ කාන්තාව දිලිනි ජයසූරිය වන අතර ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රසායානාගාරයක සේවය කරන්නියකි.

දිලිනි පැය 50ක කාලයක් “ඔපිටිමා එල්. එක්ස් කාර් රථය” සිපගෙන හිදිමින් මෙම තරඟය ජයග්‍රහණය කර ඇති අතර ඇය පවසා ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා හා ඇය එකම මොටර් රථය බෙදාගෙන භාවිතා කළ බැවින් මෙම තරඟය සඳහා ඉදිරිපත් වූ බවයි.

මේ තරඟයෙන් ඇයට හිමි වී ඇති මෙම කාර් රථයේ වටිනාකම ඩොලර් 23,108 ක් බව වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ තරඟකරුවන් 6ක් මෙම තරඟය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් සියළුදෙනාම විවිධ ත්‍යාග දිනාගෙන ඇති බවයි.

Dilini Jayasuriya (middle in red) poses with 96.7 KISS FM members and contestants after winning the "Kiss A Kia" event in Round Rock Wednesday, April 19, 2017, when Jayasuriya was named the winner of the 50-hour competition. Photo: Courtesy/96.7 KISS FM

Dilini Jayasuriya (left), who was named the winner of a free car, sticks to the window of a car at Southwest Kia in Round during the "Kiss A Kia" competition hosted by 96.7 KISS FM April 18, 2017. Photo: Facebook/96.7 KISS FM

Contestants compete to win a new car in Round Rock during the Kiss A Kia competition hosted by 96.7 KISS FM April 18, 2017. Photo: Facebook/96.7 KISS FM

Contestants compete to win a new car in Round Rock during the Kiss A Kia competition hosted by 96.7 KISS FM April 18, 2017. Photo: Facebook/96.7 KISS FM

Southwest Kia Round Rock and radio station 96.7 Kiss FM are giving away a Kia Optima to the last person kissing a vehicle in their store . The competition kicked off Monday at 7 a.m. with 20 people smooching a vehicle and a livestream of the event shows just 10 left as of 10 p.m. Tuesday. Photo: KissFM Livestream

Contestants compete to win a new car in Round Rock during the Kiss A Kia competition hosted by 96.7 KISS FM April 18, 2017. Photo: Facebook/96.7 KISS FM

Contestants compete to win a new car in Round Rock during the Kiss A Kia competition hosted by 96.7 KISS FM April 18, 2017. Photo: Facebook/96.7 KISS FM

Image result for dilini jayasuriya