FAST NEWS

24×7 Around the Globe

පිටිදුවේ සිරිධම්ම හිමීයෝ ඉරාජ්ගේ මීයුසික් වීඩියෝවෙන් වඩිති..(වීඩියෝ)

සංගීත වීඩියෝවක සිටින මෙලොව පළමු රහතන් වහන්සේ තමන් වහන්සේ බව නැදිමාල ශ‍්‍රී සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කරන ලද්දේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ ‘වස්සානේ සිහිනය’ සංගීත වීඩියෝවේ කොටසක උන් වහන්සේගේ දර්ශණයක්ද තිබීම ගැන අදහස් පල කරමිනි.