FAST NEWS

24×7 Around the Globe

ඉරානයේ ජල ගැලීම් – 42 ක් ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ හටගත් පළාත් 4 ක ප්‍රදේශ රැසක ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 42 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ජල ගැලීම් හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට ලක් වූයේ අජාබ් ෂීර් සහ අසාර් ෂාර් නමැති ප්‍රදේශ යැයි ද වාර්තා වේ.

දිවි ගලවා ගැනීම් සහ විපතට පත්වූවන්ට ආධාර දීම නොකඩවා සිදුවන බව ද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)