අසභ්‍ය චිත්‍රපට රංගන ශිල්පියෙකුට HIV වැළඳී ඇති බවට ප්‍රචාරය වීමත් සමඟ ඇමෙරිකාවේ අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය මේ වනවිට තාවකාලිකව නතරකර තිබේ.
මෙමගින් බොහෝ පිරිසකට HIV ආසාදනය වීමේ අවදානමක් මතුවීම හේතුවෙන් මෙලෙස අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය තාවකාලිකව නවතා ඇති බවට වාර්තා වේ.
එම වාර්තා පෙන්වාදෙන්නේ මෙම රංගන ශිල්පියාටද HIV වැළඳී ඇත්තේ රූගත කිරීම් අතරතුර බවටයි.









