FAST NEWS

24×7 Around the Globe

තුර්කි ජනපතිට එරෙහිව විරෝධයක්..

ජනමත විචාරණයෙන් ජයගත් තුර්කි ජනාධිපති රේසප් අර්ඩෝගන් තම විරුද්ධවාදීන්ට එරෙහිව දැඩි මර්දනකාරී පිළිවෙතක්‌ දියත් කර ඇත.

2029 වසර දක්‌වා බලයේ රැඳී සිටිම සඳහා අර්ඩෝගන් මෙම ජනමත විචාරණය පවත්වා ඇති අතර සියයට 51 ක ජනතාවක්‌ ඊට කැමැත්ත දක්‌වා තිබේ. එහෙත් විරුද්ධවාදීන් පවසන්නේ එම ජනමත විචාරණය නීති විරෝධී බවයි.

මෙම ජනමත විචාරණයට එරෙහිව ජනතාවගේ විරෝධය එල්ල වී ඇත.

තුර්කියේ ඇන්තරා නුවර විරෝධතාවයට විශාල පිරිසක්‌ එක්‌ වී සිටි බව වාර්තාවේ.

(ADS)