FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලට ආ බාල මිනී පෙට්ටි ඇති කල ඛේදවාචකය..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් බහා තැබීමට රජයෙන් ලබා දී තිබූ මිනී පෙට්ටි ඉතා බාල තත්වයේ ඒවා බවට එම ප‍්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

එම මිනී පෙට්ටි ගැලවී නොයන ලෙස රෙදිපටිවලින් බැද ඥතීන් විසින් ගෙන යනු දක්නට ලැබුනු අතර ඥතීන් චෝදනා කලේ මිනී පෙට්ටිවලිනුත් ගසා කා ඇති බවයි.

මෙම මිනී පෙට්ටියක් රුපියල් 1500ක් වත් මිල නොවන බව පවසන ඔවුන් මිනි කිසිවක් එම්බාම් නොකර පොලිතින් කවරවල බහා තිබූ බවටද ඔවුහු චෝදනා කරති.