FAST NEWS

24×7 Around the Globe

ශිරන්තිගේ හැසිරීම රහස් පොලීසියේ දැඩි සැකයට..!

2012 වසරේදී නාරාහේන්පිටදී රිය අනතුරකින් සිදු වූ වසීම් තජූඩීන්ගෙ මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ඇගවෙන පුවතක් බැදුම්කර වංචාවේ චූදිතයින් විසින් මෑතකදී ආරම්භ කරන ලද පුවත්පත විසින් වාර්තා කර ඇත.

එසේම තජූඩීන්ගේ මරණය සිදු වූ දා හිටපු ජනපති ආර්යාවගේ හැසිරීම රහස් පොලීසියේ දැඩි සැකයට ලක්ව ඇති බවත් වාර්තාවේ සදහන්ය.