FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ බස්රථ පෙළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 126ක් මියයයි..

සිරියාවේ සරණාගතයින් රැගත් බස්රථ පෙළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 126 දෙනකු මියගොස් 55දෙනකු පමණ තුවාල ලබා තිබේ.

බස්රථවලට ආරක්ෂාව සපයමින් ගමන් කළ කැරළිකණ්ඩායම් සාමාජිකයන් ද සහන සේවකයින් හා කුඩා දරුවන් 68දෙනකු පමණ මියගිය අය අතර සිටින බව සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවසයි.

සිරියාවේ ඇලෙප්පෝ නගරාසන්නයේදී සිදුවූ මෙම ප්‍රහාරය සඳහා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු මෝටර් රථයක් යොදාගෙන ඇතැයි වාර්තා වන අතර ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු බාරගෙන නොමැත.

A picture taken on April 16, 2017, shows the damage a day after a suicide car bombing attack in Rashidin, west of Aleppo, targeted busses carrying Syrians evacuated from two besieged government-held towns of Foah and Kafraya

Syrian children, wounded in a suicide car bombing that targeted their buses in Rashidin, west of Aleppo, as they were being evacuated from two besieged government-held towns of Foah and Kafraya during an evacuation deal between the regime and rebels, receive treatment at a hospital in the government-held part of Aleppo on April 15, 2017

A rebel fighter stands near buses carrying people that were evacuated from the two villages of Kefraya and Foah, 15 April