FAST NEWS

24×7 Around the Globe

මිනිසුන් පණපිටින් වැලලුන කුණු කන්දේ දේපල වලටත් කෑදර හොරු..

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය ගොස් ජීවිත කාලය පුරා හරි හම්බ කරගත් දේපල පොලොවට වැලලී ගොස් තිබියදී එහි ඇති දේපල සොරා ගන්නා කණ්ඩායම් කිහිපයක් ක‍්‍රියාත්මක වෙමින් තිබේ.

පොලිසිය විසින් එවන් පුද්ගලයින් 23 දෙනකු අත්අඩංගුවට ඇති අතර එම ප‍්‍රදේශයන්ට නිකරුණේ පැමිණීමෙන් වලකින්නැයිද ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.