FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස යට වූ හැටී.. (ඡායාරූප)

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි නාවාස 100කට ආසන්න ප‍්‍රමාණයක් යට වී හෝ හානි සිදුව තිබේ.

තුවාල ලත් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර කඩා වැටුනු කුණු කන්දට යටවී සිටින පුද්ගලයින් සොයා හමුදාව විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඡායාරූප පහතින්..