FAST NEWS

24×7 Around the Globe

සුරූපී නිලියක් එක්ක එක කාමරයක ජයටම අවුරුදු සමරන ප‍්‍රබල ඇමති..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් හා සුරූපී රංගන ශිල්පිනියක් එක්ව අවුරුදු නිවාඩුව වෙනුවෙන් සීත රටක එකම හෝටලයක එකම කාමරයක මේ දින කිහිපය ගත කරමින් සිටිතැයි වාර්තා වෙයි.

ඇමතිවරයා සහ අදාල රංගන ශිල්පිනිය වාර දෙකකදී කටුනායකන් ගුවන් යානා දෙකකින් පිටව ගොස් ඇතත් ඔවුන් දෙදෙනාගේම ගමනාත්ත වී ඇත්තේ සීත යුරෝපා රටක එකම ගුවන් තොටුපලක් යයිද සදහන්ය.

ඇමතිවරයාගේ සමීපතම දේශපාලන හිතවතුන් පවසන්නේ දෙදෙනා එක්ව එකම හෝටල් කාමරයක අවුරුදු ජයට සමරමින් සිටින බවයි.